Pages

Wednesday, May 2, 2012

MP3 වලින් Voice එක අයින් කරමු (Music Track)

මේ දවස් වල වෙසක් එකට භක්ති ගීත වගයක් හොයන කොට මට ඒවාගේ Music Track  (Instrumental Track) එක විතරක් ඕනි වුනා ගන්න.ඒත් Internet search කලාට ගොඩක් Songs වල Music Track එක විතරක් ගන්න තිබුන් නෑ. කොහොම හරි Music Track ඕනි නිසා තිබුනු උත්තරෙ වුනේ MP3 Songs වලින් Voice එක අයින් කරන එක තමා. ඒ වැඩේට මම පාවිච්චි කරපු Software දෙකක් ගැන තමා මේ Post එක. කාටහරි ඕනි වුනොත් අරන් බලන්නකො.පළවෙනි Software එක තමා Audacity. මෙතනින් Download කරගන්න. මේකෙන් Music Track එක ගන්න විදිහ තමා මේ.

step 1 > Audio File එක open කරගන්න.                       step 2 > Split Stereo Track එක Select කරන්න.



step 3 > Effect Menu එක Select කරලා Vocal Remover  Select කරන්න





දෙවන Software එක තමා MP3 Karaoke. මෙතනින් Download කරගන්න. මේකෙ නම් කරන්න වැඩිය දෙයක් නෑ Track එක Add කරලා Make Karoke File දුන්නාම Music Track (Instrumental Track)එක හැදෙනවා.



මතක තියාගන්න ඕනි දේ තමයි පාවිච්චි කරන Track එකේ quality එක සහ MP3 ීSong එකේ Voice track එක එකතු කරලා තියෙන විදිහ (Encoded Method) අනුව Music Track එකෙ quality එක වෙනස් වෙනවා කියලා. තව මීට වඩා හොඳ Software ගැන දන්න යාළුවො ඒවා ගැනත් comment කරලම යන්න.

Friday, April 20, 2012

ලේසියෙන්ම Logo එකක් හදමු

හැම දෙනාටම ලැබුවා වූ නව වසර ජයවේවා !!! කියලා අළුත් අවුරුද්දෙ ආයිමත් Blog එකට Post දාන්න තමා අදහස. මොකද Training යන්න වුන නිසා Blog එකට Post එකත්වත් දාගන්න වෙලාවක් නැතිව දැන්නම් සෑහෙන කාලයක් ගෙවුනා . Blog අවකාශයෙ යාළුවන්ටත් දැන්නම් මාව මතකත් නැතිව ඇති.

මේ Software එක ගැන නම් ගොඩක් අය අහල ඇති නම තමා QuickLogoDesigner. හැමෝටම ලස්සනට Graphics කරන්න බැරි නිසා ඔයාලටත් සමහර විට මේ Software එක ඕනි  ෙවන්න පුළුවන්. හැමෝටම ඉක්මනින් තමන්ටම Logo හදාගන්න පුළුවන්  ෙම් Software එකෙන් මොකද අනිත් software වලට වඩා templates  ෙගාඩක්  ෙම් Software එකේ තියෙනවා.මේකෙ විශේෂත්වය ගැන පොඩ්ඩක් කියනවා නම් අපි design කරන Logos eps කියන vector format එකෙන් save කරගන්න පුළුවන් (Adobe illustrator වලින් Open කරලා Edit කරන්න පුළුවන්). ඒ වගේම Templates සෑහෙන ගොඩක් තියෙනවා ගොඩක් Category වලින්. හදන Logos ලේසියෙන්ම Export කරගන්න පුළුවන් .png , .jpg වලට. වැඩි විස්තර ඕන් නෑ අරගෙනම බලන්නකො. මේ Link එකෙන් Software එක Download කරගන්න Crack එකත් එක්ක.මතක ඇතිව Crack කරන්න Software එක Run කරන්න කලින්.


Saturday, January 14, 2012

Copy Protected සහ Encrypted DVDs ලේසියෙන්ම Copy කරමු

මේ Post එකටනම් මට දැන් වුන සිද්ධියක් සම්බන්ධයි. වුන වැඩේ තමයි මට Disney ලගේ Original Movies set එකක් හම්බවුනා. Quality එකත් හොඳයි, දන්නවනෙ Disney ලගෙ story ත් ලස්සන නිසා Hard එකට Copy කරන්න හැදුවා. හැබැයි විනාඩි 5ක් විතර Copy වෙලා නවතිවනා. DVDs වල අවුලක් නිසා වෙන්න ඇති කියලා හිතලා හැම එකම දාලා බැලුවා ඔක්කොම එහෙමයි. හේතුව හොයලා බැලුවාම DVDs ඔක්කොම Copy Protected. ඉතින් දන්න Softwares දාලා බැලුවා Copy Protected අයින් කරන්න වැඩේ හරියන් නෑ . Copy  Protected මදිවට DVDs Encrpt කරලා. අන්තිමට වැඩේ ගොඩදාගත්තා ඒගමන්ම Post එකකුත් ලිව්වා කාටහරි ඕන උනොත් , මොකද ගොඩක් DVDs Copy Protected උනාට Encrypted නෑනෙ. Software එකේ නම තමා Mac DVD Ripper Pro. මේක Register කලේ නැතිනම් විනාඩි 5 ක් තමා උපරිම පුළුවන් වෙන්නෙ. Windows සහ MAC OS වලට පහල තියෙන keys පාවිච්චි කරන්න. Software එක මෙතනින් Downlaod කරගන්න. ඕන උනොත් Use කරලා  බලලා මතක ඇතිව Comment එකකුත් දාලම යන්නකො. ( වෙන SW ගැන දන්න අය ඒවත් දාන්න)

Mac Version License: BD-ELELVPJJ-MUZGLI
Win Version License: BN-VYETVZJN-OBHZLJ



Friday, January 13, 2012

YouTube ලේසියෙන්ම MP3 වලට Convert කරමු

මේ Software එකේ නම තමයි Media Human YouTube to MP3 Converter. මෙන්න Link එක Download කරගන්න. මේකෙන් ලේසියෙන්ම ඕනිම YouTube Video එකක් Mp3 වලට Convert කරන්න පුළුවන්. ඒ වගේම iTune වලට Update කරන්නත් පුළුවන්. තවත් මේ වගේ Software ගැන දන්න යාළුවො ඒ ගැන Comment එකකුත් දාලම යන්නකො.