Pages

Sunday, December 4, 2011

Deleted File Recovey

සමහර වෙලාවට අපි Files මකන්න ගියාම ඕනි Files එහෙමත් මැකෙන අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවකට Delete වුන Files Recover කරගන්න හොඳ Software එකක් ගැන තමා මේ Post එක. අපි Files copy  කරගන්න ගියාම ( ගොඩක් වෙලාවට CUT > PASTE ) Files missing වෙන වෙලාවටත් මේ Software එක පාවිච්චි කරන්න  පුළුවන්. ඔයාලට ඕනි වුනොත්  අරන් බලන්න.

Software එකේ නම තමයි FinalData Enterprise 2.0 . මේ Link එකට ගිහින් Software එක Download කරගන්න පුළුවන්. Software එක Install කරද්දි Key එකක් ඉල්ලයි. මේ Link එකෙන් KeyGen  එක Download කරගන්න.
තව Softwares ගැන දන්න යාළුවො comment එකකුත් දාලම යන්න.

5 comments:

  1. Watina software ekak....thanx machan

    ReplyDelete
  2. ඔබ නොදු‍ටු ලොවක්, dilshan
    ස්තුතියි comments වලට ආයිත් post එකකින් හමු වෙමු

    ReplyDelete
  3. ඔබ දාන හැම software එකකම මාත් download කර ගන්නවා .නියමයි ..

    ReplyDelete
  4. KeyGen එක අපහු ඩෙන්න පුලුවන්ඩ මෙක Download කරන්න බහෑ

    ReplyDelete