Windows වලදි අපට පේන්න තියෙන Configurations වලට වඩා Hidden වෙලා තියෙන Advanced Configurations ගොඩක් තියෙනවා. මම හිතනවා ගොඩක් යාළුවො මේ Configurations පාවිච්චි කරලනම් නැතිව ඇති. ඒ නිසා මේවා ගැන Post කිහිපයක් ලියන්න තමා බලාපොරොත්තුව.
මේ Post එකෙන් නම් කියන්න යන්නෙ Local Group Policy Editor එක ගැන. මුලින්ම Start Menu එකේ "gpedit.msc " type කරලා enter කරන්න. දැන් පහළ තියෙනවා වගේ Window එකක් ඔයාලටත් ලැබෙයි.
Group Policy Editor එකේ මූලික කොටස් 2 යි Computer Configurations සහ User Configurations. මේකෙදි අපිට Customization වලට ගොඩක් වැදගත් වෙන්නෙ User Configurations යටතෙ තියෙන Administrative Templates කියන එක තමා. මුලින්ම Administrative Templates තෝරගන්න. එතකොට ඔයාලට පෙනේවි List එකක් Customization වලට. එතනින් ඔයාලට ඕනි එක තෝරගන්න. මම මෙතනදි Start Menu and Taskbar තෝරගත්තා. දැන් ඔයාලට පෙනේවි ඒක යටතේ තියෙන Advanced Configurations List එක.

දැන් අවශ්‍ය ඒවා උඩ Click කර කර Enabled හර Disabled හරි කරලා Apply OK කරන්න. සාමාන්‍ය Windows වලදි වඩා ගොඩක් Advanced Configurations අපිට ලේසියෙන්ම Local Group Policy Editor වලින් කරගන්න පුළුවන්. කරලම බලන්නකො.
මේව නොදන්න ගොඩක් අය ඉන්නවා
ReplyDeleteඒක නිසා ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි
ඔහොම යං ඔහොම යං
මේක default disable වෙලා තියෙන්නේ ඇයි? ඵල පෝස්ට් එක!
ReplyDeleteලහිරු,
ReplyDeleteමොන එකද Disabled වෙලා තියෙන්නෙ
මචෝ, මොනවගේ වෙලාවටද මේ වගේ configurations කරන්න වෙන්නේ, post එක නියමයි.
ReplyDelete@Sandaruwan,
ReplyDeleteමචං අපිට Normal Window එකකදි පෙන්නන Settings බොහොම පොඩ්ඩයි තිනෙන්නෙ. උදා . විදිහට Start Menu එකේ Settings
මේ විදිහට ගියොත් ගොඩක් ඒවගෙ Settings අපිට වෙනස් කරගන්න පුළුවන්
ගෘප් පොලිසි වල තියෙන ඇඩ්මිනිස්ට්‍රටර් ටෙම්ප් වල තියෙන එක්ස්පොලර් එකෙ තියෙන හයිඩ් මයි ස්පෙශල් ඩ්‍රයිව් එකෙන් ඔයලගෙ හාර්ඩ් ඩිස්ක් වල කැමති පාටිශන් එකක් හො කිපයක් හිඩන් කරන්න පුලුවන්,
ReplyDelete