මුලින්ම මේ සදහා Capacity එක අඩුම තරමේ 4GB වත් වෙන Pen Drive එකක් ගන්න ඕනි. දැන් Windows Command Prompt එක open කරලා පහල තියෙන පියවරවල් වල තියෙන commands අනුපිළිවෙලට කරන් යන්න.

පියවර 1 - diskpart
පියවර 2 – list disk
දැන් ඔයාලට මේ වගේ Screen එකක් ලැබෙයි.
පියවර 3 – select disk 2
මෙතනදි disk එක විදිහට තෝර ගන්නෙ ඕනි ඔයාලගෙ pen drive එක
පියවර 4 – clean
පියවර 5 – create partition primary
පියවර 6 – format fs-fat32 quick
පියවර 7 – active
පියවර 8 – exit
දැන් ඔයාලගෙ Screen එකත් මේ වගෙ ඇති.
දැන් අපේ වැඩේ සදහා pen drive එක සූදානම්.දැන් Windows setup files ටික pen drive එකට copy කරගන්න.
අන්තිමට pen drive එකෙන් computer එක boot කරලා Windows setup කරගන්න පුළුවන්.
Windows 7 මෙහෙම කරන්න බෑ නේද?
ReplyDeleteමම windows 7 වලට කරලා බැලුවා, ඒක වැඩ කලා
ReplyDeleteඑහෙමනං එළ.....
ReplyDeleteනොදන්නා දෙයක් කියලා දුන්නට හුගක් ස්තුති.
ReplyDeleteyou can try this one also
ReplyDeletewin to flash..
http://wintoflash.com/download/version-0-7-0026/ftp-1/
thank you Nadeera, for share with us
ReplyDeletehttp://www.microsoftstore.com/store/msstore/html/pbPage.Help_Win7_usbdvd_dwnTool 7 වලට මයික්‍රොසොෆ්ට් එකෙන් දෙන එකම පාවිච්චි කරන්න මේකෙන් විස්ටත් පුලුවන් 8ත් පුලුවන්
ReplyDeleteමේ ක්‍රමයත් හොදයි අරක ඉතින් ඒකටම හදපු සොෆ්ට් වෙයාර් එකක් මම හිතුවේ මේක 7 වල වැඩ නැ කියලා
ReplyDeleteස්තූතියි Dedunu යාළුවා,
ReplyDeleteස්තූතියි හැමෝටම comments වලින් moral up කලාට
ReplyDeleteනොදන්නා දෙයක් කියලා දුන්නට thanks machoo
ReplyDeleteස්තූතියි sanda
Delete