අපි install කරන software ආයිත් uninstall කරන්න ගියාම සාමාන්‍යයෙන් කරන්නෙ Control Panel එකට ගිහින් remove කරන එක. ඒත් Control Panel එකේ තියෙන අවුල තමයි install කරපු හැම software එකක්ම ඒකෙ පෙන්නන් නැති එක. ගොඩක් වෙලාවට games,third party tools වගේ ඒවා. ඒ වගේම ගොඩක් වෙලාවට uninstall කරපු software වලත් shortcuts,folders,registry files වගෙ දේවල් control panel එකෙන් remove වෙන් නෑ. ලේසියෙන්ම software එකක් completely remove කරන්න පුළුවන් software එකක් තමා
Your uninstaller කියන්නෙ. ඔයාලත් පාවිච්චි කරලම බලන්න. මේ Link එකෙන් Download කරගන්න.
Your uninstaller කියන්නෙ. ඔයාලත් පාවිච්චි කරලම බලන්න. මේ Link එකෙන් Download කරගන්න.
මමත් මේක යූස් කරන්නේ එළ බාන්ඩේ..
ReplyDeleteඔබ නොදුටු ලොවක්,
ReplyDeleteයාළුවා එල බාන්ඩයක්ම තමා මේක,
දන්නැති යාළුවොත් පාවිච්චි කරලා බලන්න
key eka denawada...crack eka dammata gannane..
ReplyDeleteSerial Number Name: sharyn kolibob
ReplyDeleteSerial Number:
000016-9P0U6X-N5BBFB-EH9ZTE-DEZ8P0-9U4R72-RGZ6PF-EMYUAZ-9J6XQQ-89BV1Z