මේ Post එකෙන් මම කියන්න යන Software එක නම් ටිකක් අමුතු ආකාරයක analyzing tool එකක්. මොකද මේ Software එක මගින් අපිට පුලුවන් ඕනිම Disk එකක් Layers විදිහට analyze කරලා බලන්න. අපේ Disk වල spaces වෙන් වෙලා තියෙන්නෙ කොහොමද , File Structure එක තියෙන විදිහ සෑහෙන හොඳට analyze කරලා පෙන්නනවා. පෙන්නන Layers Zoom කර කර වැඩි විස්තර බලාගන්නත් පුලුවන්. අනිත් දේ තමයි මේක Portable Software එකක්. මම පාවිච්චි කරපු Software අතරින් හොඳම Disk Analyze tool එක කිව්වොත් නිවරදියි. මෙන්න Link එක Download කරගෙනම බලන්නකො. Software එකේ නම තමා SpaceSniffer කලින් කියන්න අමතක වුනා .
No comments:
Post a Comment