මේ දවස් වල වෙසක් එකට භක්ති ගීත වගයක් හොයන කොට මට ඒවාගේ Music Track (Instrumental Track) එක විතරක් ඕනි වුනා ගන්න.ඒත් Internet search කලාට ගොඩක් Songs වල Music Track එක විතරක් ගන්න තිබුන් නෑ. කොහොම හරි Music Track ඕනි නිසා තිබුනු උත්තරෙ වුනේ MP3 Songs වලින් Voice එක අයින් කරන එක තමා. ඒ වැඩේට මම පාවිච්චි කරපු Software දෙකක් ගැන තමා මේ Post එක. කාටහරි ඕනි වුනොත් අරන් බලන්නකො.පළවෙනි Software එක තමා Audacity. මෙතනින් Download කරගන්න. මේකෙන් Music Track එක ගන්න විදිහ තමා මේ.
step 1 > Audio File එක open කරගන්න. step 2 > Split Stereo Track එක Select කරන්න.
step 3 > Effect Menu එක Select කරලා Vocal Remover Select කරන්න
දෙවන Software එක තමා MP3 Karaoke. මෙතනින් Download කරගන්න. මේකෙ නම් කරන්න වැඩිය දෙයක් නෑ Track එක Add කරලා Make Karoke File දුන්නාම Music Track (Instrumental Track)එක හැදෙනවා.
මතක තියාගන්න ඕනි දේ තමයි පාවිච්චි කරන Track එකේ quality එක සහ MP3 ීSong එකේ Voice track එක එකතු කරලා තියෙන විදිහ (Encoded Method) අනුව Music Track එකෙ quality එක වෙනස් වෙනවා කියලා. තව මීට වඩා හොඳ Software ගැන දන්න යාළුවො ඒවා ගැනත් comment කරලම යන්න.

එල මමත් ඩවුන් ලොඩ් කරගත්තා..... ස්තූතියි....ජයවේවා..
ReplyDeletethnx machn
ReplyDeletethanks a lot
ReplyDeleteur wc sham
Deleteniyamayi
ReplyDeletelksony.blogspot.com/
maru ayye.........
ReplyDeletetnx malli
Deleteහ්ම්ම්. ප්‍රායෝගිකව සිංදුවකින් වොයිස් ට්‍රැක් එක ඉවත් කරන්න කොහොමවත්ම බෑ. මේ මෘදුකාංගයෙන් කරන්නෙ මිනිස් කටහඬට අදාල සංඛ්‍යාත පරාසය ඉවත් කරන එක. එතකොට ඒ පරාසයේ තිබෙන සංගීතයන්ට අදාල ශබ්ද කොටසුත් ඉවත් වෙලා යනව. එතකොට ලැබෙන අවසන් සංගීතය නම් එතරම් ලස්සන නෑ. :(
ReplyDeleteස්තුතියි comment එකට යාඵවා, ඒත් ගොඩක් mp3 වල voice එක center channel එකේ තියෙන්නෙ .ඒ වෙලාවට වැඩේ නරකම නෑ
Deleteමාධව අයිය කිව්ව එක නම් ඇත්ත තමයි! Try කරලා බලමුකෝ. හොඳ ලිපියක් යාළුවා. දිගටම ලියන්න. ඉක්මනට තව පොස්ට් එකක් දාන්න!
ReplyDeleteall de bst!
comment එකට ස්තුතියි යාඵවා,ඉක්මනටම post එකකින් නැවත හමුවෙමු
Deleteනියමයි අය්යෙ
ReplyDeleteMokad nihadavela
ReplyDelete