Pages

Tuesday, November 22, 2011

Hard Disk - Dynamic

Windows 7 පාවිච්චි කරන  අයනම් අහලා ඇති මේ Hard disk Dynamic කථාව. මොකද windows 7 වල අපිට  අවශ්‍ය විදිහට XP වල වගේ primary partition හදන්න බෑ උපරිම 3 යි හදන්න දෙන්නෙ. ඊට වඩා හැදුවොත් වෙන්නේ Basic Hard disk එක Dynamaic Disk එකකට covert  වෙන එක. මේකෙදි වෙන අවාසිය තමයි ආයි අළුතෙන් Windows දාන්න ගියාම Hard disk එක පෙන්නන් නැති එක. එතකොට වෙන දේ දන්නවනේ ඉතින් ආයිත් Windows  install කරන්න බැරි වෙනවා.

මේ වෙලාවට ඉතින් කරන්න තියෙන දේ තමයි  Dyamic Hard එක ආයිත්  Basic එකකට convert කරගන්න එක. මගේ යාළුවෙකුට දවසක් ඔය වැ‍ඩේ වුනා.ඒ වෙලාවේ Hard එක ගොඩ දැම්මේ PowerQuest PartitionMagic 8.0 software එකෙන්. මේ Link එ‍කෙන් software එක download කර ගන්න පුළුවන්. වෙන software ගැන දන්න අය ඉන්නවනම් ඒ ගැන comment එකකුත් දාලාම යන්න. 

10 comments:

  1. මේ දේම මටත් උනා ලිනක්ස් වලින් තමයි ගොඩ ගියේ..

    ReplyDelete
  2. @නදීර ,
    මටත් ඕක Linux වලදි උනා , එතකොට නම් ගොඩ දාගත්තේ Linux වලින්ම තමා TestDisk පාවිව්වි කරලා, මෙතනදි windows වල ඉදලම ගොඩදාන්න පුළුවන් වුනා.

    ReplyDelete
  3. Partition Wizard Professional meken goda daganna puluwan.

    ReplyDelete
  4. කට්ටියටම ස්තූතියි Comments වලට

    ReplyDelete
  5. අවාසනාවට මේක වින්ඩොව්ස් 64බිටු වලට සහාය දක්වන්නෑ.ඒ සම්බන්ධව දන්න කෙනෙක් ඉන්නව නම් උදව් කරන්න.ඔබට ජය!!!

    ReplyDelete
  6. Chinthaka,

    මේ Link එකේ එක try කරලා බලන්න
    http://www.partition-magic-windows7.com/

    ReplyDelete
  7. මගේ ස්ටාටප් එකේදී එරේ මැසේග් එකක් එනවා, ඒගැන මට දැනගන්න ඔයාගේ ස්ක්යිප් නේම් එක දෙනවද?

    ReplyDelete