Pages

Tuesday, November 29, 2011

Hardware Details of Computer

සමහර වෙලාවට අපිට computer එකේ Hardware details බලාගන්න ඕනි වෙන අවස්ථාවන් තියෙනවා. ඒ වගේ වෙලාවකට මම පාවිච්චි කරන්නෙ නම් cpuz කියන software එක.මේ software එකෙන් පහසුවෙන් cpu,cache memory, Motherboard,Ram,GraphicCard වල details බලාගන්න පුළුවන්.මේ Link එකට ගිහින් download කරලා පාවිච්චි කරලම බලන්න. තවත් software ගැන දන්න යාළුවො ඒ ගැනත් කියලා යන්න.





3 comments:

  1. තරිඳු, EVEREST මම use කරලනම් නෑ, ඒත් ultimate version එකනම් හොඳයි වගේ

    ReplyDelete