Pages

Friday, April 20, 2012

ලේසියෙන්ම Logo එකක් හදමු

හැම දෙනාටම ලැබුවා වූ නව වසර ජයවේවා !!! කියලා අළුත් අවුරුද්දෙ ආයිමත් Blog එකට Post දාන්න තමා අදහස. මොකද Training යන්න වුන නිසා Blog එකට Post එකත්වත් දාගන්න වෙලාවක් නැතිව දැන්නම් සෑහෙන කාලයක් ගෙවුනා . Blog අවකාශයෙ යාළුවන්ටත් දැන්නම් මාව මතකත් නැතිව ඇති.

මේ Software එක ගැන නම් ගොඩක් අය අහල ඇති නම තමා QuickLogoDesigner. හැමෝටම ලස්සනට Graphics කරන්න බැරි නිසා ඔයාලටත් සමහර විට මේ Software එක ඕනි  ෙවන්න පුළුවන්. හැමෝටම ඉක්මනින් තමන්ටම Logo හදාගන්න පුළුවන්  ෙම් Software එකෙන් මොකද අනිත් software වලට වඩා templates  ෙගාඩක්  ෙම් Software එකේ තියෙනවා.මේකෙ විශේෂත්වය ගැන පොඩ්ඩක් කියනවා නම් අපි design කරන Logos eps කියන vector format එකෙන් save කරගන්න පුළුවන් (Adobe illustrator වලින් Open කරලා Edit කරන්න පුළුවන්). ඒ වගේම Templates සෑහෙන ගොඩක් තියෙනවා ගොඩක් Category වලින්. හදන Logos ලේසියෙන්ම Export කරගන්න පුළුවන් .png , .jpg වලට. වැඩි විස්තර ඕන් නෑ අරගෙනම බලන්නකො. මේ Link එකෙන් Software එක Download කරගන්න Crack එකත් එක්ක.මතක ඇතිව Crack කරන්න Software එක Run කරන්න කලින්.


7 comments:

  1. තැන්කූ,තැන්කූ. පස්සේ ටැස් කොරල බලන්නම් ආයිබොවන්.

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුවට තැන්කූ ආයිබොවන්

      Delete
  2. ela thanks

    visit www.einfolk.com

    for kIS key
    FOR avast 7 key

    ReplyDelete
  3. බොහොම ස්තූතියි..බලමු වැඩක් ගන්න පුලුවන්ද කියලා

    ReplyDelete
  4. ස්තූතියි, Ishara Dias

    ReplyDelete
  5. Android walata support nedda bn oya app eka

    ReplyDelete