මේ Post එකත් Windows වල තියෙන Advanced Configuration එකක් ගැන තමා. මේ Configuration එකට Enable AHCI කියලා තමා කියන්නෙ. දිග නම තමා Advanced Host Controller Interface කියන එක. Windows7 වල අපිට පුළුවන් මේ AHCI කියන දේ Enabled කරගන්න. මේකෙන් වෙන වාසිය තමයි අපේ Machine එකේ තියෙන SATA drives වල operations වල වේගය වැඩි කරන්න (Read and Write Speed) සහ multitasking වල efficiencyනැත්තම් කාර්යක්ෂමතාව වැඩිකරගන්න පුළුවන් වීම. පහළ තියෙන steps ටික කරලා බලන්නකො වෙනසක් දැනේවි ඔයාලටත්.
දැන් අපු Window එකෙන් Browse කරගන්න මේ Path එක HKEY_LOCAL_MACHINE\System\CurrentControlSet\Services\msahci
Step 3
දැන් තියෙන Window එකෙන් start කියන එක Double Click කරන්න.
දැන් ඔයාලටත් මේ වගේ Window එකක් ලැබෙයි. ඒකේ Value එක "0" නෙමෙයිනම් "0" කරලා OK කරන්න. දැන් Restart කරන්න.
දැන් තියෙන Window එකෙන් start කියන එක Double Click කරන්න.
*** දැන් තියෙන ගොඩක් Machine වල මේක Enabled වෙලා තියෙන්නෙ. නැති අය කරලා බලන්නකො. ඒත් සමහර Hard Drives මේ AHCI වලට support කරන්නෑ කියලත් මතක තියාගන්න.
No comments:
Post a Comment