ඔයාලගෙ blogspot එක යටතේ තියෙන Blog එකක් ( E.g. itlashan.blogspot.com වගේ) වෙනත් URL එකකට Redirect කරගන්න විදිහ තමයි මේ post එකෙන් මම කියන්න යන්නෙ. ඒ URL එක තවත් blog address එකක් වෙන්නම ඕනි නෑ. තමන් ගත්තු domain එකක් වුනත් දාන්න පුළුවන්. ඒකට මුලින්ම කරන්න තියෙන්නෙ ඔයාලගෙ blog එක HTML view එකෙන් (template එක) edit කරන්න open කරගන්න.
දැන් මේ " <meta content='0;url=http://http://YOUR URL HERE/' http-equiv='refresh'/> " tag එක paste කරගන්න ඔයාලගෙ HTML code එකේ "<b:include data='blog' name='all-head-content'/> " tag එකට යටින්. දැන් මතක ඇතිව Redirect වෙන්න ඕනි URL එක "YOUR URL HERE " තැනට දාන්න. " " මාර්ක්ස් නැතිව tag එක paste කරන්න. HTML view එකේ මේ වගේ තමා පේන්නෙ.