මේ Post එකටනම් මට දැන් වුන සිද්ධියක් සම්බන්ධයි. වුන වැඩේ තමයි මට Disney ලගේ Original Movies set එකක් හම්බවුනා. Quality එකත් හොඳයි, දන්නවනෙ Disney ලගෙ story ත් ලස්සන නිසා Hard එකට Copy කරන්න හැදුවා. හැබැයි විනාඩි 5ක් විතර Copy වෙලා නවතිවනා. DVDs වල අවුලක් නිසා වෙන්න ඇති කියලා හිතලා හැම එකම දාලා බැලුවා ඔක්කොම එහෙමයි. හේතුව හොයලා බැලුවාම DVDs ඔක්කොම Copy Protected. ඉතින් දන්න Softwares දාලා බැලුවා Copy Protected අයින් කරන්න වැඩේ හරියන් නෑ . Copy
Protected මදිවට DVDs Encrpt කරලා. අන්තිමට වැඩේ ගොඩදාගත්තා ඒගමන්ම Post එකකුත් ලිව්වා කාටහරි ඕන උනොත් , මොකද ගොඩක් DVDs Copy Protected උනාට Encrypted නෑනෙ. Software එකේ නම තමා Mac DVD Ripper Pro. මේක Register කලේ නැතිනම් විනාඩි 5 ක් තමා උපරිම පුළුවන් වෙන්නෙ. Windows සහ MAC OS වලට පහල තියෙන keys පාවිච්චි කරන්න. Software එක මෙතනින් Downlaod කරගන්න. ඕන උනොත් Use කරලා බලලා මතක ඇතිව Comment එකකුත් දාලම යන්නකො. ( වෙන SW ගැන දන්න අය ඒවත් දාන්න)
Mac Version License: BD-ELELVPJJ-MUZGLI
Win Version License: BN-VYETVZJN-OBHZLJ
Mac Version License: BD-ELELVPJJ-MUZGLI
Win Version License: BN-VYETVZJN-OBHZLJ