මේ Post එකෙන් මම කියන්න යන Software එක නම් ගොඩක් දුරට PDF Files එක්ක වැඩකරන අයට ඕනි වෙන එකක්. සමහර අයනම් මේක පාවිච්චි කරලත් ඇති Software එකේ නම තමයි Nitro pdf professional. මේක Microsoft Office වලට Add-ons එකක් විදිහට පාවච්චි කරන්නත් පුළුවන් නැතිනම් Software එකෙන්ම වැඩකරන්නත් පුළුවන්. මේ Software එකෙන් ඕනිම PDF එකක් ඔයාලට ඕනි Format එකකට (උදාරණයක් විදිහට Word Format, PowerPoint ) Convert කරගෙන Edit කරගන්න පුළුවන්. නැවත ලේසියෙන්ම PDF එකකට Convert කරන්නත් පුළුවන්. කෙටියෙන් කිව්වොත් ලේසියෙන්ම PDF Manage කරගන්න පුළුවන්. මේ Link එකෙන් Software එක Download කරගෙන Install කරලම බලන්නකො. මතක ඇතිව Crack කරලා ඉන්න.
Microsoft Word එකේදි පේන්නෙ මෙහෙමයි.
Microsoft Word එකේදි පේන්නෙ මෙහෙමයි.
බලමු බාගෙන ම!
ReplyDeleteලහිරු,
ReplyDeleteඔව් Install කරලම බලන්න
hapoi.. link not working.. access denied due to court orders.. :(
ReplyDeletei checked now it's working try it now
Delete