මේ post එකෙන් මම කියන්න යන්නෙ File Convert කරන්න පාවිච්චි කරන්න පුළුවන් Software එකක් ගැන. මේ Software එකේ තිනෙන විශේෂ දේ තමයි ඕනිම වර්ගයක වගේ File Type එකක් අපිට අවශ්‍ය Format එකකට Convert කරගන්න පුළුවන් ලේසියෙන්ම. නැත්තම් අපි ගොඩක් වෙලාවට එක එක File Types වලට වෙන වෙන Software තමා පාවිච්චි කරන්නෙ. උදාහණයක් විදිහට Video Convert වලට එක Software එකක් Image වලට තව එකක් Text වලට තවත් එකක්. වැඩි විස්තර කියන්න ඕනි නෑ ඔයාලා පාවිච්චි කරලම බලන්නකො. Software එකෙ නම තමා Format factory . මේ Link එකෙන් Download කරගන්න.
ඔක තමයි මෙ ලොකෙ දැක්ක හොදම කන්වර්ටර් එක,
ReplyDeleteashen සහෝදරයා,
ReplyDeleteමාත් මේක තමා දැක්ක හොඳම එක, Blog අවකාශයේ මේ ගැන දන්නැති යාළුවන්ට මේක වටීවි
එළ එළ .....
ReplyDeleteඔබ නොදුටු ලොවක්,
ReplyDeleteස්තුතියි comment එකට ආයිත් post එකකින් හමු වෙමු