Pages

Wednesday, December 7, 2011

File Convert

මේ post එකෙන් මම කියන්න යන්නෙ File Convert කරන්න පාවිච්චි කරන්න පුළුවන් Software එකක් ගැන. මේ  Software එකේ තිනෙන විශේෂ දේ තමයි ඕනිම වර්ගයක වගේ File Type එකක් අපිට අවශ්‍ය Format එකකට Convert කරගන්න පුළුවන් ලේසියෙන්ම.  නැත්තම් අපි ගොඩක් වෙලාවට එක එක File Types වලට වෙන වෙන Software තමා පාවිච්චි කරන්නෙ. උදාහණයක් විදිහට Video  Convert  වලට එක Software එකක් Image වලට තව එකක් Text වලට තවත් එකක්. වැඩි විස්තර කියන්න ඕනි නෑ ඔයාලා පාවිච්චි කරලම බලන්නකො. Software එකෙ නම තමා Format factory .  මේ Link එකෙන් Download කරගන්න.





4 comments:

  1. ඔක තමයි මෙ ලොකෙ දැක්ක හොදම කන්වර්ටර් එක,

    ReplyDelete
  2. ashen සහෝදරයා,
    මාත් මේක තමා දැක්ක හොඳම එක, Blog අවකාශයේ මේ ගැන දන්නැති යාළුවන්ට මේක වටීවි

    ReplyDelete
  3. ඔබ නොදු‍ටු ලොවක්,
    ස්තුතියි comment එකට ආයිත් post එකකින් හමු වෙමු

    ReplyDelete