Pages

Friday, April 20, 2012

ලේසියෙන්ම Logo එකක් හදමු

හැම දෙනාටම ලැබුවා වූ නව වසර ජයවේවා !!! කියලා අළුත් අවුරුද්දෙ ආයිමත් Blog එකට Post දාන්න තමා අදහස. මොකද Training යන්න වුන නිසා Blog එකට Post එකත්වත් දාගන්න වෙලාවක් නැතිව දැන්නම් සෑහෙන කාලයක් ගෙවුනා . Blog අවකාශයෙ යාළුවන්ටත් දැන්නම් මාව මතකත් නැතිව ඇති.

මේ Software එක ගැන නම් ගොඩක් අය අහල ඇති නම තමා QuickLogoDesigner. හැමෝටම ලස්සනට Graphics කරන්න බැරි නිසා ඔයාලටත් සමහර විට මේ Software එක ඕනි  ෙවන්න පුළුවන්. හැමෝටම ඉක්මනින් තමන්ටම Logo හදාගන්න පුළුවන්  ෙම් Software එකෙන් මොකද අනිත් software වලට වඩා templates  ෙගාඩක්  ෙම් Software එකේ තියෙනවා.මේකෙ විශේෂත්වය ගැන පොඩ්ඩක් කියනවා නම් අපි design කරන Logos eps කියන vector format එකෙන් save කරගන්න පුළුවන් (Adobe illustrator වලින් Open කරලා Edit කරන්න පුළුවන්). ඒ වගේම Templates සෑහෙන ගොඩක් තියෙනවා ගොඩක් Category වලින්. හදන Logos ලේසියෙන්ම Export කරගන්න පුළුවන් .png , .jpg වලට. වැඩි විස්තර ඕන් නෑ අරගෙනම බලන්නකො. මේ Link එකෙන් Software එක Download කරගන්න Crack එකත් එක්ක.මතක ඇතිව Crack කරන්න Software එක Run කරන්න කලින්.


Saturday, January 14, 2012

Copy Protected සහ Encrypted DVDs ලේසියෙන්ම Copy කරමු

මේ Post එකටනම් මට දැන් වුන සිද්ධියක් සම්බන්ධයි. වුන වැඩේ තමයි මට Disney ලගේ Original Movies set එකක් හම්බවුනා. Quality එකත් හොඳයි, දන්නවනෙ Disney ලගෙ story ත් ලස්සන නිසා Hard එකට Copy කරන්න හැදුවා. හැබැයි විනාඩි 5ක් විතර Copy වෙලා නවතිවනා. DVDs වල අවුලක් නිසා වෙන්න ඇති කියලා හිතලා හැම එකම දාලා බැලුවා ඔක්කොම එහෙමයි. හේතුව හොයලා බැලුවාම DVDs ඔක්කොම Copy Protected. ඉතින් දන්න Softwares දාලා බැලුවා Copy Protected අයින් කරන්න වැඩේ හරියන් නෑ . Copy  Protected මදිවට DVDs Encrpt කරලා. අන්තිමට වැඩේ ගොඩදාගත්තා ඒගමන්ම Post එකකුත් ලිව්වා කාටහරි ඕන උනොත් , මොකද ගොඩක් DVDs Copy Protected උනාට Encrypted නෑනෙ. Software එකේ නම තමා Mac DVD Ripper Pro. මේක Register කලේ නැතිනම් විනාඩි 5 ක් තමා උපරිම පුළුවන් වෙන්නෙ. Windows සහ MAC OS වලට පහල තියෙන keys පාවිච්චි කරන්න. Software එක මෙතනින් Downlaod කරගන්න. ඕන උනොත් Use කරලා  බලලා මතක ඇතිව Comment එකකුත් දාලම යන්නකො. ( වෙන SW ගැන දන්න අය ඒවත් දාන්න)

Mac Version License: BD-ELELVPJJ-MUZGLI
Win Version License: BN-VYETVZJN-OBHZLJ



Friday, January 13, 2012

YouTube ලේසියෙන්ම MP3 වලට Convert කරමු

මේ Software එකේ නම තමයි Media Human YouTube to MP3 Converter. මෙන්න Link එක Download කරගන්න. මේකෙන් ලේසියෙන්ම ඕනිම YouTube Video එකක් Mp3 වලට Convert කරන්න පුළුවන්. ඒ වගේම iTune වලට Update කරන්නත් පුළුවන්. තවත් මේ වගේ Software ගැන දන්න යාළුවො ඒ ගැන Comment එකකුත් දාලම යන්නකො.



Friday, January 6, 2012

Windows Advanced Configurations 2 - Hard Drive එකේ Speed එක වැඩි කරමු

මේ Post එකත් Windows වල තියෙන Advanced Configuration එකක් ගැන තමා. මේ Configuration එකට Enable AHCI කියලා තමා කියන්නෙ. දිග නම තමා Advanced Host Controller Interface කියන එක. Windows7 වල අපිට පුළුවන් මේ AHCI කියන දේ Enabled කරගන්න. මේකෙන් වෙන වාසිය තමයි අපේ Machine එකේ තියෙන SATA drives වල operations වල වේගය වැඩි කරන්න (Read and Write Speed) සහ multitasking වල efficiencyනැත්තම් කාර්යක්ෂමතාව වැඩිකරගන්න පුළුවන් වීම. පහළ තියෙන steps ටික කරලා බලන්නකො වෙනසක් දැනේවි ඔයාලටත්.

Step 1
Start Button එක උඩ Click කරලා "regedit" type කරලා enter කරන්න.


Step 2
දැන් අපු Window එකෙන් Browse කරගන්න මේ Path එක HKEY_LOCAL_MACHINE\System\CurrentControlSet\Services\msahci


Step 3
දැන් තියෙන Window එකෙන් start කියන එක Double Click කරන්න.


දැන් ඔයාලටත් මේ වගේ Window එකක් ලැබෙයි. ඒකේ Value එක "0" නෙමෙයිනම් "0" කරලා OK කරන්න. දැන් Restart කරන්න.


*** දැන් තියෙන ගොඩක් Machine වල මේක Enabled වෙලා තියෙන්නෙ. නැති අය කරලා බලන්නකො. ඒත් සමහර Hard Drives මේ AHCI වලට support කරන්නෑ කියලත් මතක තියාගන්න.


Tuesday, January 3, 2012

Windows වල තියෙන Advanced Configurations - 1

Windows වලදි අපට පේන්න තියෙන Configurations වලට වඩා Hidden වෙලා තියෙන Advanced Configurations ගොඩක් තියෙනවා. මම හිතනවා ගොඩක් යාළුවො මේ Configurations පාවිච්චි කරලනම් නැතිව ඇති. ඒ නිසා මේවා ගැන Post කිහිපයක් ලියන්න තමා බලාපොරොත්තුව.

මේ Post එකෙන් නම් කියන්න යන්නෙ Local Group Policy Editor එක ගැන. මුලින්ම Start Menu එකේ "gpedit.msc " type කරලා enter කරන්න. දැන් පහළ තියෙනවා වගේ Window එකක් ඔයාලටත් ලැබෙයි.




Group Policy Editor එකේ මූලික කොටස් 2 යි Computer Configurations සහ User Configurations. මේකෙදි අපිට Customization වලට ගොඩක් වැදගත් වෙන්නෙ User Configurations යටතෙ තියෙන Administrative Templates කියන එක තමා. මුලින්ම Administrative Templates තෝරගන්න. එතකොට ඔයාලට පෙනේවි List එකක් Customization වලට. එතනින් ඔයාලට ඕනි එක තෝරගන්න. මම මෙතනදි Start Menu and Taskbar තෝරගත්තා. දැන් ඔයාලට පෙනේවි ඒක යටතේ තියෙන Advanced Configurations List එක.


දැන් අවශ්‍ය ඒවා උඩ Click කර කර Enabled හර Disabled හරි කරලා Apply OK කරන්න. සාමාන්‍ය Windows වලදි වඩා ගොඩක් Advanced Configurations අපිට ලේසියෙන්ම Local Group Policy Editor වලින් කරගන්න පුළුවන්. කරලම බලන්නකො.



Saturday, December 31, 2011

වින්ඩෝස් එක්ක එන Malicious Software Removal Tool

Windows 7 දැන් අවුරුදු 3 ඉඳලා පාවිච්චි කලාට ළඟදි තමයි මම නම් දැනගත්තෙ Malicious Software Removal Tool එකක් Windows එක්කම තියෙනවා කියලා. ගොඩක් වෙලාවට Virus Guard එකක් පාවිච්චි කරන් නැති අයට වගේම සාමාන්‍ය antivirus software එකකින් detect කරන්නැති Malicious Software ලේසියෙන්ම Windows එක්ක එන මේ Tool එකෙන් detect කරගන්න පුළුවන්. අළුතෙන් කිසිම දෙයක් Install කරන්න අවශ්‍ය නෑ, Start Menu එකේ " mrt " කියලා type කරලා මේ Tool එක open කරගන්න පුළුවන්.

තව ටික වේලාවකින් උදාවන 2012 අළුත් අවුරුද්ද බ්ලොග් අවකාශයේ යාළුවො සියලු දෙනා ඇතුළු ලෝක වාසි සියළු දෙනාටම කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියලා සුබ පතනවා , ජය වේවා !!!


Thursday, December 29, 2011

Software එකක් Completely Uninstall කරමු

අපි install කරන software ආයිත් uninstall කරන්න ගියාම සාමාන්‍යයෙන් කරන්නෙ Control Panel එකට ගිහින් remove කරන එක. ඒත් Control Panel එකේ තියෙන අවුල තමයි install කරපු හැම software එකක්ම ඒකෙ පෙන්නන් නැති එක. ගොඩක් වෙලාවට games,third party tools වගේ ඒවා. ඒ වගේම ගොඩක් වෙලාවට uninstall කරපු software වලත් shortcuts,folders,registry files වගෙ දේවල් control panel එකෙන් remove වෙන් නෑ. ලේසියෙන්ම software එකක් completely remove කරන්න පුළුවන් software එකක් තමා
Your uninstaller කියන්නෙ. ඔයාලත් පාවිච්චි කරලම බලන්න. මේ Link එකෙන් Download කරගන්න.



Friday, December 16, 2011

Automatically Files Move කරමු

අදනම් මම ලියන්න යන්නෙ Desktop Gadget එකක් ගැන. මේකෙ නම තමා The Magic Folder. Manually Files ගොඩක් වෙන වෙන Folders වලට Move කරන්න ගියාම වෙන කරදරයට හොඳ විසඳුමක්. මේකෙ විශේෂත්වය තමයි ‍file වල extension එකට අනුව අපේ Files අපිට අවශ්‍ය Folders වලට Automatically Move කරගන්න පුලුවන්.



ඔයාලට කරන්න තියෙන දේ තමයි මේ Gadget එක උඩට Move කරගන්න ඕනි File එක , එහෙම නැත්තම් Files තියෙන Folder එක එහෙම් පිටින්ම Drag කරලා දාන්න. එතකොට Automatically Files ටික Folders වලට Move වෙයි manually බල බල Copy කරගන්න ඕනි නෑනේ දැන්. මේක Windows 7 වල සහ Vista වලට Install කරන්න පුළුවන්. මේ Link එකෙන් Gadget එක Download කරගන්න. මතක ඇතිව Extension එකටඅදාල Files ටික Move කරන්න ඕනි Folders ටික Settings වලට ගිහින් හදාගන්න.


Folders Add කරන තැන                            Folder වලට අදාල extensions Add කරන තැන

                                   

Saturday, December 10, 2011

PDF Edit කරමු

මේ Post එකෙන් මම කියන්න යන Software එක නම්  ගොඩක් දුරට PDF Files එක්ක වැඩකරන අයට  ඕනි වෙන එකක්. සමහර අයනම් මේක පාවිච්චි කරලත් ඇති Software එකේ නම තමයි Nitro pdf  professional. මේක Microsoft Office වලට Add-ons එකක් විදිහට පාවච්චි කරන්නත් පුළුවන් නැතිනම් Software එකෙන්ම වැඩකරන්නත් පුළුවන්.  මේ Software එකෙන් ඕනිම PDF  එකක් ඔයාලට ඕනි Format එකකට (උදාරණයක් විදිහට Word Format, PowerPoint ) Convert කරගෙන Edit කරගන්න පුළුවන්. නැවත ලේසියෙන්ම PDF එකකට Convert කරන්නත් පුළුවන්. කෙටියෙන් කිව්වොත් ලේසියෙන්ම PDF Manage කරගන්න  පුළුවන්. මේ Link එකෙන් Software එක Download කරගෙන Install කරලම බලන්නකො. මතක ඇතිව Crack කරලා ඉන්න.

Microsoft  Word එකේදි පේන්නෙ මෙහෙමයි.


Thursday, December 8, 2011

Disk Analyzer Tool

මේ Post එකෙන් මම කියන්න යන Software එක නම් ටිකක් අමුතු ආකාරයක analyzing tool එකක්. මොකද මේ Software එක මගින් අපිට පුලුවන් ඕනිම Disk එකක් Layers විදිහට analyze කරලා බලන්න. අපේ Disk වල spaces වෙන් වෙලා තියෙන්නෙ කොහොමද , File Structure එක තියෙන විදිහ සෑහෙන හොඳට analyze කරලා පෙන්නනවා. පෙන්නන Layers Zoom කර කර වැඩි විස්තර බලාගන්නත් පුලුවන්. අනිත් දේ තමයි මේක Portable Software එකක්. මම පාවිච්චි කරපු Software අතරින් හොඳම Disk Analyze tool එක කිව්වොත් නිවරදියි. මෙන්න Link එක Download කරගෙනම බලන්නකො. Software එකේ නම තමා SpaceSniffer කලින් කියන්න අමතක වුනා .



Wednesday, December 7, 2011

File Convert

මේ post එකෙන් මම කියන්න යන්නෙ File Convert කරන්න පාවිච්චි කරන්න පුළුවන් Software එකක් ගැන. මේ  Software එකේ තිනෙන විශේෂ දේ තමයි ඕනිම වර්ගයක වගේ File Type එකක් අපිට අවශ්‍ය Format එකකට Convert කරගන්න පුළුවන් ලේසියෙන්ම.  නැත්තම් අපි ගොඩක් වෙලාවට එක එක File Types වලට වෙන වෙන Software තමා පාවිච්චි කරන්නෙ. උදාහණයක් විදිහට Video  Convert  වලට එක Software එකක් Image වලට තව එකක් Text වලට තවත් එකක්. වැඩි විස්තර කියන්න ඕනි නෑ ඔයාලා පාවිච්චි කරලම බලන්නකො. Software එකෙ නම තමා Format factory .  මේ Link එකෙන් Download කරගන්න.





Sunday, December 4, 2011

Deleted File Recovey

සමහර වෙලාවට අපි Files මකන්න ගියාම ඕනි Files එහෙමත් මැකෙන අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවකට Delete වුන Files Recover කරගන්න හොඳ Software එකක් ගැන තමා මේ Post එක. අපි Files copy  කරගන්න ගියාම ( ගොඩක් වෙලාවට CUT > PASTE ) Files missing වෙන වෙලාවටත් මේ Software එක පාවිච්චි කරන්න  පුළුවන්. ඔයාලට ඕනි වුනොත්  අරන් බලන්න.

Software එකේ නම තමයි FinalData Enterprise 2.0 . මේ Link එකට ගිහින් Software එක Download කරගන්න පුළුවන්. Software එක Install කරද්දි Key එකක් ඉල්ලයි. මේ Link එකෙන් KeyGen  එක Download කරගන්න.
තව Softwares ගැන දන්න යාළුවො comment එකකුත් දාලම යන්න.

Wednesday, November 30, 2011

Blog Redirect

ඔයාලගෙ blogspot එක යටතේ තියෙන Blog එකක් ( E.g. itlashan.blogspot.com වගේ) වෙනත් URL එකකට Redirect කරගන්න විදිහ තමයි මේ post එකෙන් මම කියන්න යන්නෙ. ඒ URL එක තවත් blog address එකක් වෙන්නම ඕනි නෑ. තමන් ගත්තු domain එකක් වුනත් දාන්න පුළුවන්. ඒකට මුලින්ම කරන්න තියෙන්නෙ ඔයාලගෙ blog එක HTML view එකෙන් (template එක) edit කරන්න open කරගන්න.

දැන් මේ  " <meta content='0;url=http://http://YOUR URL HERE/' http-equiv='refresh'/> "  tag එක paste කරගන්න ඔයාලගෙ HTML code එකේ "<b:include data='blog' name='all-head-content'/> " tag එකට යටින්. දැන් මතක ඇතිව Redirect වෙන්න ඕනි URL එක "YOUR URL HERE "  තැනට දාන්න. " " මාර්ක්ස් නැතිව tag එක paste කරන්න. HTML view එකේ මේ වගේ තමා පේන්නෙ.




  

Tuesday, November 29, 2011

Hardware Details of Computer

සමහර වෙලාවට අපිට computer එකේ Hardware details බලාගන්න ඕනි වෙන අවස්ථාවන් තියෙනවා. ඒ වගේ වෙලාවකට මම පාවිච්චි කරන්නෙ නම් cpuz කියන software එක.මේ software එකෙන් පහසුවෙන් cpu,cache memory, Motherboard,Ram,GraphicCard වල details බලාගන්න පුළුවන්.මේ Link එකට ගිහින් download කරලා පාවිච්චි කරලම බලන්න. තවත් software ගැන දන්න යාළුවො ඒ ගැනත් කියලා යන්න.





Tuesday, November 22, 2011

Hard Disk - Dynamic

Windows 7 පාවිච්චි කරන  අයනම් අහලා ඇති මේ Hard disk Dynamic කථාව. මොකද windows 7 වල අපිට  අවශ්‍ය විදිහට XP වල වගේ primary partition හදන්න බෑ උපරිම 3 යි හදන්න දෙන්නෙ. ඊට වඩා හැදුවොත් වෙන්නේ Basic Hard disk එක Dynamaic Disk එකකට covert  වෙන එක. මේකෙදි වෙන අවාසිය තමයි ආයි අළුතෙන් Windows දාන්න ගියාම Hard disk එක පෙන්නන් නැති එක. එතකොට වෙන දේ දන්නවනේ ඉතින් ආයිත් Windows  install කරන්න බැරි වෙනවා.

මේ වෙලාවට ඉතින් කරන්න තියෙන දේ තමයි  Dyamic Hard එක ආයිත්  Basic එකකට convert කරගන්න එක. මගේ යාළුවෙකුට දවසක් ඔය වැ‍ඩේ වුනා.ඒ වෙලාවේ Hard එක ගොඩ දැම්මේ PowerQuest PartitionMagic 8.0 software එකෙන්. මේ Link එ‍කෙන් software එක download කර ගන්න පුළුවන්. වෙන software ගැන දන්න අය ඉන්නවනම් ඒ ගැන comment එකකුත් දාලාම යන්න. 

Friday, November 18, 2011

Pen drive එකෙන් Windows Install කරමු

මුලින්ම මේ සදහා Capacity එක අඩුම තරමේ 4GB වත් වෙන Pen Drive එකක් ගන්න ඕනි. දැන් Windows Command Prompt එක open කරලා පහල තියෙන පියවරවල් වල තියෙන commands අනුපිළිවෙලට කරන් යන්න.

පියවර 1 - diskpart
පියවර 2 – list disk

දැන් ඔයාලට මේ වගේ Screen එකක් ලැබෙයි.










පියවර 3 – select disk 2
මෙතනදි disk  එක විදිහට තෝර ගන්නෙ ඕනි ඔයාලගෙ pen drive එක

පියවර 4 – clean 
පියවර 5 – create partition primary 
පියවර 6 – format fs-fat32 quick
පියවර 7 – active
පියවර 8 – exit

දැන් ඔයාලගෙ Screen එකත් මේ වගෙ ඇති.




දැන් අපේ වැඩේ සදහා pen drive එක සූදානම්.දැන් Windows setup files ටික pen drive  එකට copy කරගන්න.
අන්තිමට pen drive  එකෙන් computer එක boot කරලා Windows setup කරගන්න පුළුවන්.





Sunday, October 30, 2011

USB - pen write protected

සමහර වෙලාවට pen drive එක format කරන්න ගියාම "Disk is write protected, Format cannot be completed" යන Message එක ඔයාලටත් ඇවිල්ලා ඇති. මටත් ඔය දේ එක පාරක් වුනා. ඒ වෙලා‍වෙදි මම pen එක ගොඩ දාගන්න පාවිච්චි කරපු Software එක තමා ‍‍මේ Repair_v2.9.1.1

සමහර වෙලාවට ඔයාලටත් උදව් වෙයි try කරලා බලන්න.ඔයාලා දන්න වෙන software තියෙයිනම් කියල යන්න.ඔයාලට කරන්න තියෙන්නෙ pen drive එක computer එකට සම්බන්ධ කරලා උඩ link එකේ තියෙන software එක Run කරලා Ok කරන්න විතරයි. වැඩේ හරි ගියොත් comment එකකුත් දාලාම යන්න.